කොළඔ දී අද විරෝධතා ව්‍යාපාරයක්

කොළඔ දී අද විරෝධතා ව්‍යාපාරයක්

අද (04) දිනයේ කොළඔ දී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) අධිකරණ කටයුත්තක් වෙනුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.