හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ස්වර්ගස්ථ වෙයි

අතිඋතුම් අචාර්ය ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා.
කොළඹ හිටපු අගරදගුරු සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමස් පියතුමා, ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසු වුණා.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන් වහන්සේ ස්වර්ගස්ථ වූ බව යි වාර්තා වන්නේ.