රුසියාව ගේමකට සැරසෙන බව යුක්‍රේනය කියයි

රුසියාව ගේමකට සැරසෙන බව යුක්‍රේනය කියයි

ලබන 24 වනදා සිය රටෙහි නගර කිහිපයකට රුසියාව ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කර ඇති බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ පවසනවා.

ඔහු කියා සිටියේ, රුසියාව එම ප්‍රහාරය සඳහා හමුදා භටයින් ලක්ෂ 5ක් පමණ කැඳවා ඇති බවයි.

එය යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම සනිටුහන් කරමින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැරසෙන බවටද ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කළා.

https://bit.ly/3js5XIP