පොළොන්නරුව මහරෝහලේ 6 වැනිදා අඛණ්ඩ වැඩවර්ජනයක්

පොළොන්නරුව මහරෝහලේ 6 වැනිදා අඛණ්ඩ වැඩවර්ජනයක්

පොළොන්නරුව මහරෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ලබන මස 06 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ එම රෝහලට අලුතින් මිල දී ගත් විකිරණ යන්ත්‍රයක් සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක යෙදුණු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්.

ඔවුන් ඊට විරෝධය පළකරමින් අද (02) සංකේත වැඩවර්ජනයක නිරත විය.

COMMENTS