නිදහස් දා බාර් වැසෙයි

නිදහස් දා බාර් වැසෙයි

75 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන පෙබරවාරි (04) දින දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අදාල තීරණය ගෙන ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින්.

COMMENTS