ඩලස්, ජී එල් පොහොට්ටුවෙන් ඉවතට – සාගර කාරියවසම්

ඩලස්, ජී එල් පොහොට්ටුවෙන් ඉවතට – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතු‍ලු ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ‍‍පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්ෂ කාර්යාලයේ පැවති වි‍ශේෂ සාකච්‍ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

COMMENTS