වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට

වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපරාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් නිල සංචාරයක් සඳහා අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ආරාධනයකට අනුව නේපාල විදේශ ඇමති ආචාර්ය බිමලා රායි ද පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (02) දිවයිනට පැමිණීමට නියමිත ව ඇති බව වාර්තා වනවා.

මේ මස 4 වැනි දා පැවැත්වෙන 75 වැනි නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ඇය එක්වීමට නියමිත බව යි වාර්තා වන්නේ.

COMMENTS