පුංචි ඡන්දයට අදාළ ගැසට්ටුව එළියට

පුංචි ඡන්දයට අදාළ ගැසට්ටුව එළියට

මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (31) නිවේදනයක් නිකුත් කළේය.

මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව එහි සඳහන් වේ.