මාධ්‍යවේදී නිබෝජන් දුම්රියෙන් ඇඳ වැටී මියයයි

මාධ්‍යවේදී නිබෝජන් දුම්රියෙන් ඇඳ වැටී මියයයි

දෙහිවල දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (30) පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව යි වාර්තා වෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වන නිට්සිංහම් නිබෝජන් මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙන් වැටී මෙසේ මිය ගොස් ඇති බව සඳහන්.

නිට්සිංහම් නිබෝජන් එක්දරු පියෙකු වන අතර ඔහුගේ දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS