උද්ධමනය පහළට

උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතිකය 2022 දෙසැම්බර් මාසයේ 57.2% ට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී 54.2% දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ජනවාරි (2023) මාසයේ දී ආහාර උද්ධමනය සටහන් වූයේ 60.1%ක් ලෙස වන අතර එය පසුගිය දෙසැම්බර් මාසයේ දී 64.4%ක අගයක් ගෙන තිබුණා.