රන් මිලේ වෙනසක්

රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව අද දකින්න ලැබේ.
ඒ අනුව අද (31) දින රන් මිල සටහන පහත දැක්වේ.
රන් අවුන්ස – රු. 698,634.00
කැරට් 24 ග්රෑම් 1 – රු. 24,650.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 197,150.00
කැරට් 22 ග්රෑම් 1 – රු. 22,600.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 181,800.00
කැරට් 21 ග්රෑම් 1 – රු. 21,570.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු. 172,550.00