හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයේ මධ්‍යම නගරයක් වන ඉස්ෆහාන් හි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරවල වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, තම ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මෙම ප්‍රහාර වළක්වාගැනීමට සමත් වූ බවයි ඉරාන ආරක්ෂක බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

https://bit.ly/3Hfmckk