බොරතෙල් මිලේ යම් ස්ථාවරයක්

බොරතෙල් මිලේ යම් ස්ථාවරයක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි යම් ස්ථාවර වීමක් ගත වූ දින කිහිපය තුළ දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86ත්, 87ත් අතර මට්ටමේ පැවති අතර, ඊයේ (26) එය ඩොලර් 87යි ශත 30ක් ලෙස සටහන් වුණා.