රත්තරන් මිලත් ඉහළ යයි

රත්තරන් මිලත් ඉහළ යයි

අද (26) දිනයේ රන් මිල තරමක් වැඩි වී තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන් වුනේ මෙලෙසින්,

*රන් අවුන්ස – රු. 706,136.00

*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 24,910.00

*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 199,300.00

*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 22,840.00

*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 182,700.00

*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 21,800.00

*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 174,400.00