අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා රුපියල ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දින විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.

කෙසේවෙතත්, රුපියල ස්ටර්ලින් පවුමට සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 371.39 ක් වේ.