“නාචෝ නාචෝ” ඉන්දීය ඉතිහාසය වෙනස් කරයි

“නාචෝ නාචෝ” ඉන්දීය ඉතිහාසය වෙනස් කරයි

‘RRR’ තෙලිඟු චිත්‍රපටයේ නාචෝ නාචෝ “Nacho-Nacho” නම් සුපිරි ගීතය 2023 වසරේ Golden Globes සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය Nacho Nacho හි සංගීතවේදී MM Kirwani විසින් ලබා ගන්නා ලදී.

තිර රචනය සහ කතා රචක ගෝපි මෝහන් පැවසුවේ ‘නචෝ නාචෝ’ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලැබූ පළමු ආසියානු ගීතය බවයි. සම්මානය දිනා ගැනීම ගැන ගෝපි නිෂ්පාදකයින්ට, නළු නිළියන්ට සහ සංගීතඥයින්ට සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිටය.

“Nacho-Nacho” ගීතයට Golden Globes සම්මානය ලැබීම ගැන අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් සිය සතුට පළ කළහ.

https://bit.ly/3ZvALsv