උත්සව සමයේ කොරෝනාවෙන් බේරෙන්න යළි සිහි කැඳවීමක්

උත්සව සමයේ කොරෝනාවෙන් බේරෙන්න යළි සිහි කැඳවීමක්

උත්සව සමයේ දී කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ අතට අත දීම්, වැළඳ ගැනීම් හැකි තරම් සීමා කරන ලෙසයි.

COMMENTS