අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස ගැන ගැසට්ටුවක් එළියට

අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස ගැන ගැසට්ටුවක් එළියට

රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමට යි ඉන් නිවේදනය කර ඇත්තේ.

2023 ජනවාරි 01 දින සිට මෙම සංශෝධනය බලපැවැත්වෙන බව සඳහන්.