රන් මිල තවත් ඉහළට

රන් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1,800 ක් ලෙසයි.

පසුගියදා රන් අවුන්සයක මිල දැක්වුණේ, ඩොලර් 1753ක් ලෙසයි.