සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට නොතිසී

සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට නොතිසී

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් කිරීමට කැබිනට් මණ්ඩලය මීට පෙර තීරණයක් ගෙන තිබුණා.

එම තීරණයට අදාළ ව සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, අභියාචනාධිකරණය අද (28) කළ නියෝගයකට අනුව යි.

COMMENTS