තෙල් මිල තවත් අඩු වෙයි

තෙල් මිල තවත් අඩු වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.38 ක් ලෙස දැක්වෙන අතර, ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 76 ක් ලෙසයි.