2023 දී “රෙයිඩ් ඇමසෝන්ස්” මහනුවරට

2023 දී “රෙයිඩ් ඇමසෝන්ස්” මහනුවරට

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අරමුණින් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන රෙයිඩ් ඇමසෝන්ස් 2023 තරගාවලිය, ලබන මාර්තු මාසයේ මෙරට දී පැවැත්වීමට නියමිතයි.

ලබන වසරේ මාර්තු 19 සිට 29 දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා හවුල්කාරීත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින්.

ඔරු පැදීම, දිවීම, මවුන්ටන් බයිසිකල් පැදීම, දුනු ශිල්පය ඇතුලු විවිධ අභියෝග ජයගැනීම ඇතුළත් ක්‍රීඩා ඉසව්වලින් සමන්විත රෙයිඩ් ඇමසෝන්ස් 2023 සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.