කැරට් 22කට වැඩි රන් පැළදීම තහනම්

කැරට් 22කට වැඩි රන් පැළදීම තහනම්

රන් ජාවාරම මැඬලීමේ අරමුණින් ආනයන – අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව රත්‍රං ගෙන මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් කිසි සීමාවක් පනවා අවහිර කර තිබෙනවා.

ඒ අනුව ගුවන් මගීන් කැරට් 22කට වැඩි රන් ආභරණ පැළඳ පැමිණීම තහනම් කර තිබෙනවා.

මේ බව අද (26) පැවැති පාර්ලිමේන්තු විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ලැබුවේ.