සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළියට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළියට

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, “www.doenets.lk” වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි.

පසුගිය මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ සඳහා පෙනී සිටියා.