විසා ගාස්තු ඉහළට

විසා ගාස්තු ඉහළට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා අනෙකුත් ගාස්තු දෙසැම්බර් 01 වැනි දා සිට සංශෝධනය කර තිබේ.
ඒ, 2023 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුවයි.

සංශෝධිත වීසා හා අනෙකුත් ගාස්තු පරිදි සංශෝධනය කර ඇත.

COMMENTS