මේ වසරේ සල්ලි අච්චු ගැහිල්ල අඩුවෙලා

මේ වසරේ සල්ලි අච්චු ගැහිල්ල අඩුවෙලා

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව පැවසුවේ ඊයේ (24) මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

පසුගිය වසර තුළ දී අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 341ක්.

නමුත් 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේ දී අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 47 දක්වා අඩුවී තිබෙනවා‍.

COMMENTS