අද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

අද (25) එහි විකුණුම් මිල රු. 371.29 ක් ලෙස සටහන් විය.

කැනේඩියානු ඩොලරය, යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, රුපියල වෙනත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.