වසන්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි – ජනපති

වසන්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි – ජනපති

කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ පසු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“විශ්වවිද්‍යාල එක ශිෂ්‍යයෙක්වත් අත්අඩංගුවේ පසු නොවන බව මම අධ්‍යාපන ඇමතිතුමාට සිහිපත් කරන්න කැමතියි. වසන්ත මුදලිගේ වසර 8-9ක් ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේක හරි වැඩක්නෙ. මම විශ්වවිද්‍යාලයෙන් පිටවුණේ අවුරුදු 21දී. මුදලි‌ගේ වයස අවුරුදු 31ක් වෙලත් තව ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. යම් ශිෂ්‍යයෙකුට වැඩිපුර ලබා දිය හැක්කේ එක් වසරක් පමණයි. ඊට පසුව විශ්වවිද්‍යාලයේ පිටවිය යුතුයි.” යනුවෙන්