නිත්‍ය තැන්පතු සහ ණය අනුපාතික ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

නිත්‍ය තැන්පතු සහ ණය අනුපාතික ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) එලෙසෙ ම පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම අනුපාතිකයන් පිළිවෙළින් 14.50% සහ 15.50% යන වත්මන් මට්ටම්වල ම පවත්වාගෙන යන බව යි මහ බැංකුව නිවේදනය කරන්නේ.

COMMENTS