ඇප මත නිදහස් වුන සිරිධම්ම හිමි යළි ඇතුළට

ඇප මත නිදහස් වුන සිරිධම්ම හිමි යළි ඇතුළට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ දෙසැම්බර් 06 වැනි දා දක්වායි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය අද (23) ඇප මත මුදා හැරියා