“පොඩි සනාගේ” ආදරණීය බිරිඳ උපන්දිනය සමරපු හැටි (Photos)

“පොඩි සනාගේ” ආදරණීය බිරිඳ උපන්දිනය සමරපු හැටි (Photos)

අපේ රටේ කවුරුත් ආදරය කරන අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුසල් ජනිත් පෙරේරා කියලා කියන්නේ.

ඉතින් කුසල්ට උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහුට මදක් ජාත්‍යන්තර තරඟ වලින් ඉවත් වී සිටීමට සිදුවුණා.

ඒ වගේම කුසල් දක්ෂ ආරම්භක පිතිකරුවකු වන ඔහුව අපේ රටේ බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ පොඩි සනා කියන නමින්.

පසුගිය දිනෙක ඔහුගේ ආදරණිය බිරිඳගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් උපන්දින සාදයක්ද පවත්වලා තිබෙණු දක්නට ලැබුණා, ඒ සඳහා ඔවුන්ට ආදරය කරන පිරිස අතරට කලා තරු කිහිප දෙනෙක්ද පැමිණ තිබුණා.

එහි සුන්දර ඡායාරූප පෙළක් පහතින්,