අකුණක් ගිනස් වාර්තාවක් තබයි

අකුණක් ගිනස් වාර්තාවක් තබයි

කිලෝ මීටර් 768 දක්වා විහිදුණු විදුලි සැරයක් ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

මෙම විදුලි සැරය 2020 අප්‍රේල් 29 වෙනි දින ඇමෙරිකාවේ ලුසියානා, මිසිසිපි සහ ටෙක්සාස් ප්‍රාන්ත 3 ක් හරහා විහිදී ගොස් ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ.

2020 ජුනි මාසයේදී උතුරු ආර්ජන්ටිනාව සහ උරුගුවේ හරහා ගිගුරුම් සහිත වැස්සක් හරහා අඛණ්ඩව ඉදිරියට ගිය තනි විදුලි සැරය 2019 මාර්තු මාසයේදී උතුරු ආර්ජන්ටිනාවේ ද සිදු වූ අවසන් වාර්තාවට වඩා තත්පර 17 තත්පර 0.37කට වඩා ටිකක් දිගු කාලයක් පැවති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ

https://bit.ly/3rpQeLK