ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස හඳුන්වන Saturnino de la Fuente Garcia මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ස්පාඤ්ඤ ජාතිකයෙකු වන ඔහු මියයන විට වයස අවුරුදු 112යි දින 341 ක් ගෙවී තිබුණා, ඔහු නිවසේදී මිය ගිය බව ගිනස් වාර්තා පොතේ සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://bit.ly/3Ik07Qq