ජවිපෙට බිත්තර ප්‍රහාරයක්

ජවිපෙට බිත්තර ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් කොළඹ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් හටගෙන තිබෙනවා.

මෙරට තුළ මේ වනවිට උද්ගත ව ඇති ආර්ථික සහ සමාජීය ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමිනුයි මෙම විරෝධතාව ක්‍රියාත්මක වේ.

විරෝධතා පා ගමන මධ්‍යම බස් නැවතුම අසලින් ගමන් ගන්නා විට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බව විරෝධතාකරුවෝ පවසති.