සුරූපී නිළියගේ සිරුර ගෝනියක

සුරූපී නිළියගේ සිරුර ගෝනියක

අතුරුදන් වූ බංග්ලාදේශ නිළි රයිමා ඉස්ලාම් ෂිමුගේ සිරුර ඩකාහි කෙරනිගන්ජ් ප්‍රදේශයේ පාලමක් අසල ගෝනියක තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මළ සිරුරේ තුවාල සලකුණු රැසක් තිබූ බවත් ඉන් පසුව පොලිසිය විසින් රයිමාගේ සැමියා වන ෂකාවත් අලි නෝබල්ගෙන් ප්‍රශ්න කිරීම් අරඹා ඇති බවත් එම වාර්තාවල සඳහන් වනවා.

නොබෙල් තම බිරිඳ රයිමා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇති බවත් ඇතැම් විදෙස් වෙබ් අඩවි සඳහන් කර තිබෙනවා.

https://bit.ly/33IyNfP

COMMENTS