මානව හිමිකම් කඩ කරන්න ඉඩ දෙන් නෑ – ජනපති

මානව හිමිකම් කඩ කරන්න ඉඩ දෙන් නෑ – ජනපති

සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත්, ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති වරයා මේ බව ප්‍රකාශ කළා.

තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවත්, යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළා.