විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට(18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ,විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි.