අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර (වීඩියෝ)

අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර (වීඩියෝ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ප්‍රහාර දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාර ඩ්‍රෝන යානා මඟින් සිදුකර ඇති බවයි අබුඩාබි ආරක්ෂක අංශ පවසන්නේ.

ප්‍රහාරයෙන් ඉන්ධන බවුසර් රථ තුනක් විනාශ වී ඇති අතර පුද්ගලයින් තුන් දෙනක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා

යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බවයි.