සංගීතඥයෙකු හඬා වැටෙද්දී, තලෙයිබානුවන් කරපු වැඩේ (වීඩියෝ )

සංගීතඥයෙකු හඬා වැටෙද්දී, තලෙයිබානුවන් කරපු වැඩේ        (වීඩියෝ )

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් සංගීතඥයෙකුගේ සංගීත භාණ්ඩ ඔහු හඬා වැටෙද්දී ගිනි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තුවක්කුවක් අතැති තලෙයිබාන් සාමාජිකයෙකු හඬා වැටෙන සංගීතඥයා දෙස සිනාසෙමින් බලා සිටින අයුරුයි එම වීඩියෝවේ දැක්වෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් සංවිධානය යටතට ගැනීමෙන් පසු විවාහ මංගල උත්සව අවස්ථාවන් ඇතුළු සැමරුම්වල සජීවී සංගීතය තහනම් කරනු ලැබුවා.

විවිධ ශාලා වල එම උත්සව පවත්වන ලෙසට නියෝග කර ඇති බව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇෆ්ගනිස්ථාන හෝටලයක හිමිකරුවෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

https://bit.ly/3frLL4b

COMMENTS