මෛත්‍රී අත්අඩංගුවට ගන්න සැලස්මක් ?

මෛත්‍රී අත්අඩංගුවට ගන්න සැලස්මක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු මේ බව පසුගියදා පැවති රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය.එයද අවසාන වශයෙන් සිදු කළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවම ආණ්ඩුවෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බවත් එය මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීරණය ඔස්සේ සිදු කරන බවත්ය.