බොළඳ වැඩ කරලා අපිව නවත්වන්න බෑ – සුදත්ත තිලකසිරි (වීඩියෝ )

බොළඳ වැඩ කරලා අපිව නවත්වන්න බෑ – සුදත්ත තිලකසිරි (වීඩියෝ )

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබේ.ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ අවස්ථාවට කලාකරුවන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ සිටියේය.