තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැ­න්ඩරේ එළිදකී

තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැ­න්ඩරේ එළිදකී

රැ‍ෆෙලා ප්‍රනාන්දු කියන්නේ ජායාරූපකරණය සහ ඇඳුම් නිර්මාණ ශිල්පය තුළින් ජාත්‍යන්තරය ජයගත් තරුණියක්. කැලැන්ඩර කලාවට අපූර්වත්වයක් එක්කරමින් 2013 වසරේදී ආරම්භ වූ රැ‍ෆෙලාගේ RFCC කැලැන්ඩරය පසුගියදා නව සංකල්පයකින් එළි දැක්වුණේ රැ‍ෆෙලා කැලැන්ඩර් එකතුවේ 10 වැනි කැලැන්ඩරය ලෙසින්.

මෙවර RFCC 2022 කැලැන්ඩරය වෙනුවෙන් ප්‍රවීන රංගධර රවින්ද්‍ර රන්දෙණිය,ධනංජය සිරිවර්ධන, රොෂාන් රණවන, අසේකා විජේවර්ධන, චරිත අත්තලගේ, උපේක්ෂා ස්වර්ණමාලී, රවීන් කණිෂ්ක, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, යුරේනි නොෂිකා, මේනක රාජපක්ෂ,නෙහාරා පීරිස්, උමාරා සිංහවංශ, නටාෂා පෙරේරා,ටීනා ශනෙල්, රයිනි චාරුකා, උදාරි පෙරේරා, නාරද බක්මීවැව, තනුජා ජයවර්ධන, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ශලනි තාරුකා, යන තරු දායක වී තිබෙනවා.

එහි ඡායාරූප පහතින්