අනුරාධපුරය වඳින්න ගිය මෛත්‍රීට අහන්න වුන සින්දුව ( වීඩියෝ )

අනුරාධපුරය වඳින්න ගිය මෛත්‍රීට අහන්න වුන සින්දුව ( වීඩියෝ )

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) උදෑසන අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදාගෙන තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවේ පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයක් ද හිටපු ජනාධිපතිතුමාට සවන්දීමට කටයුතු සැලසීය.

අනතුරුව රුවන්වැලිසෑය වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට අදහස් දක්වා සිටියා