“නිමි” – සංවේදී කතාවකට අනපේක්ෂිත අවසානයක්

“නිමි” – සංවේදී කතාවකට අනපේක්ෂිත අවසානයක්

ඉසුරු වීරසිංහ මුදලිගේ නවතම සිනමා නිර්මාණය වූ “නිමි” චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගිය වසරේ ජනවාරි මස අග සතියේ ආරම්භ වී තිබෙනවා.

“නිමි” ඉසුරු වීරසිංහ මුදලිගේ පස්වෙනි සිනමා අධ්‍යක්ෂණය වේ.

මේ චිත්‍රපටයේ රොෂාන් රණවන, කාවිංග පෙරේරා, රෂිප්‍රභා සන්දීපනී, ගයාත්‍රී ඩයස් ඇතුළු නළු නිළි කැළක් “නිමි” චිත්‍රපටය හැඩ කරනවා.

මේ චිත්‍රපටය පසුගියදා මාධ්‍යට ප්‍රදර්ශනය කෙරුණා.

එහි ඡායාරූප පහතින්