කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවියේ වෙනසක්

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවියේ වෙනසක්

2022.04.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.