සහල් ආනයනයට අවසර දෙයි

සහල් ආනයනයට අවසර දෙයි

සම්බා සහල්වලට ආදේශ වශයෙන් සහල් මෙට්‍රික්ටොන් 100,000ක් ආනයනය කිරීම පිණිස වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.