ගෑස් සමාගම හොඳටම කරලා

ගෑස් සමාගම හොඳටම කරලා

ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ වනවිට තම දෛනික ගෑස් පිරවුම් සහ ගෑස් බෙදා හැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් නිකුත් කරමින් යථා තත්ත්වයට පත්කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දැනට ගෘහස්ත සහ වාණිජ වෙළඳපල අවශ්‍යතාවට සරිලන පරිදි ගෑස් තොග තම සමාගම සතුව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්

එම නිවේදනය පහතින්