රාජපක්ෂලා ෆේල්, වෙල්ගම රාජපක්ෂලා ගැන කිව්ව දේ (වීඩියෝ)

රාජපක්ෂලා ෆේල්, වෙල්ගම රාජපක්ෂලා ගැන කිව්ව දේ (වීඩියෝ)

කොළඹ ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී ඊයේ (08) පැවති ගුණ සමරුව සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැමිණි අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද එම අවස්ථාවට එක්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු ඇතුලු දේශපාලඥයින් කිහිපදෙනෙක් ද ඊට සහභාගී වුණා.

එහිදී කුමාර වෙල්ගම මාධ්‍යට දැක්වූ අදහස්

රාජපක්ෂලා ෆේල්, ආයේ කවදාවත් රාජපක්ෂලාට බලයට එන්න බෑ , ගෝඨාභය මහත්තයා ගැන කතා කරලා වැඩක් නෑ, එතුමට රටක් පාලනය කරන්න තියා අඩු ගානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමක්වත් දැන් එතුමට කරන්නබෑ,යනුවෙන් පැවසීය