භානුක නැවතත් එයි…? ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලීමක්

භානුක නැවතත් එයි…? ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමු දීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ ක්‍රීඩකයෙකු වශයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට තවත් කාලය ඉතිරිව ඇති බැවින් තමාවිසින් ගත් තීරණය නැවත සලකා බැලීමට කටයුතු කරන ලෙසයි.

ඊට අදාළ නිවේදනය පහතින්,