සුමිහිරි පානේ පදමට ගෙනා ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා දිවි ගමනෙන් සමු ගනියි

සුමිහිරි පානේ පදමට ගෙනා ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා දිවි ගමනෙන් සමු ගනියි

ප්‍රවීණ ගායන ශීල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල මහතා ඒ පිළිබඳව දන්වමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් ද එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මිය යන විට 78 වන වියේ පසුවුණා.